If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download is completed to shut down your PC. In such a case you can set an automatic shutdown timer to turn off your PC after a specific time.
You can use the system tool or another third party utility software to do this task. You can choose one from them. I recommend you the third party tools because it is very easy to use when we compare with the system tool.
We have developed a very small tool to do this task within a few clicks. We will show you how to use
- HowTolk Auto Shutdown Timer
- Default System tool (Task Scheduler)
ඔබ ඔබගේ පරිගණකයේ රාත්‍රී කාලයේ ටොරන්ට් එකක් Dawnload කරන විට දී ඔබට නිකරුනේ නිදි මැරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ වගේම ඔබ පරිගණකයෙන් යම් කිසි කටයුත්තක් සවන්ක්රියව සිදු කරන විටදී එය අවසන් වූ පසු පරිගණකය ක්‍රියා විරහිත කිරීමට ඔබට විටින් විට එය පිළිබද අවදානය යොමු කිරීමට සිදු වේ.මෙවැනි අවස්ථාවකදී Automatic Shutdown Timer වැඩසටහනක් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. එමගින් ඔබට නිශ්චිත වෙලාවකට පසුව පරිගණකය ඉබේ Shutdown කිරීමට හැකියාව ලැබේ.
ඔබට මේ සදහා ඔබේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය සමග ලැබෙන tool එකක් හෝ වෙනත් තුන්වන පාර්ශවයන් ලබා දෙන වැඩසටහනක් බවිත කල හැක.නමුත් මේ අතරින් එවැනි වැඩසටහනක් බවිතා කිරීම වැඩ පහසුය.
HowTolk විසින් මේ සදහා කුඩා වැඩසටහනක් ඔබට ලබා ගත හැකි අතර එය බවිත කර ඉතා කුඩා වෙලාවකින් ඔබට අවශ්‍ය කටයුත්ත සිදු කර ගත හැකි වේ.
මෙම ලිපියෙන් අප ඔබට
- HowTolk Auto Shutdown Timer
- මෙහෙයුම් පදතිය සමග ලැබෙන වැඩසටහන (Task Scheduler)
බාවිතා කරන ආකාරය පැහැදිලි කර දේ.
Using HowTolk Auto Shutdown Timer
HowTolk Auto Shutdown Timer is a very small tool which can easily do this task for you. You can download it freely from HowTolk website. We have developed this tool to suit your needs with a simple and elegant interface.
This tool is a portable software, therefore, no installation required. You can use this tool even in a pen drive.
OS requirements: Windows XP, 7, 8,8.1 or 10
Firstly, download HowTolk Auto Shutdown Timer directly from this link
Download HowTolk Auto Shutdown Timer free Size: 46.7 KB
Extract the zip file that you downloaded.
HowTolk Auto Shutdown Timer බවිතා කිරීමෙන්
HowTolk Auto Shutdown Timer යනු අපගේ වෙබ් අඩවිය මගින් ඔබට නොමිලේ download කරගත හැකි කුඩා වැඩසටහනකි.මෙය බවිතා කිරීමට පහසු සහ අලංකාර අතුරු මුහුණතක් ඇති ලෙසට සදා ඇත.
මෙම වැඩසටහන බවිතා කිරීමට එය install කිරීමට අවශ්‍ය වන්නේ නැත.එය ඉත පහසුවෙන් Pen Drive එකක් තුල තබා වුවද ක්‍රියාත්මක කල හැක.
මෙම වැඩසටහන Windows XP, 7, 8,8.1 හෝ 10 යන මෙහෙයුම් පද්දති සමග හොදින් ක්‍රියාත්මක වේ.
මුලින්ම HowTolk Auto Shutdown Timer වැඩසටහන් මෙම link එකෙන් ලබා ගන්න.
Download HowTolk Auto Shutdown Timer free Size: 46.7 KB
දැන් download කල zip ෆයිල් එක extract කරන්න.
Now run HowTolk Auto Shutdown Timer.exe
දැන් HowTolk Auto Shutdown Timer.exe එක open කරන්න.
This is how it looks like. Click on the plus sign everytime you want to add an automatic task.
ඔබට මෙම වැඩසටහන ඉහත පරිදි දැක ගත හැකි වේ. ඔබට Automatic ක්‍රියාකාරකමක් ඇතුළු කිරීමට අවශ්‍ය වන සෑම විටම එහි ඇති + ලකුණ මත ක්ලික් කරන්න.
Now Select a task from the task drop down the list. You can select one from the list. There are 6 choices as followings.
දන් ඔබට අවශ්‍ය පරිදි Task එකක් එම ලැයිස්තුවෙන් තෝරන්න. මෙහිදී ඔබට පහත දැක්වෙන තෝරාගැනීම් සිදු කල හැකි වේ.
- Shut Down
- Restart
- Log off
- Forced Shutdown
- Forced Restart
- Forced Log off
If you are planning to shutdown/reboot/log off an ideal machine which means that it is not doing anything, You can select one from first three options (Shutdown/Restart/Log off). If not, which means that your computer is doing some tasks and has running Softwares in it select one from the last three options (Forced Shutdown/Forced Restart/Forced log off).Then it will automatically stop and close all the running tasks on your computer and then it will turn off or do your command.
Now you can set a time to do your task select one of the options from
- Time
- After
After setting the time click on the SET button.
ඔබ දැනට කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන එනම් කිසිදු මෘදුකාංගයක් ධාවනය නොවන පරිගණකයක් shutdown/reboot/log off කිරීමට යනවනම් (Shutdown/Restart/Log off) යන ඒවායින් එකක් තෝරාගත හැක.එවිට යම් කිසි කාර්යයක් කරමින් සිටි නම් පරිගණකය වස දැමීම සිදු නොවේ. නමුත් ඔබේ පරිගණකය තුල මෘදුකාංගයක් ධාවනය වෙමින් පවතින විටදී වුවද වස දැමීමට (Forced Shutdown/Forced Restart/Forced log off) යන ඒවායින් එකක් තොර ගන්න.එවිට එමගින් ධාවනය වන සියලුම වැඩසටහන් වසා දමා ඔබ ලබා දුන් විදානය ඉටු කරයි.
මීලගට ඔබට වෙලාවක් ලබා දීමට සිදු වේ.මෙහිදී ඔබට පහත සැකසුම් දෙකෙන් එකක් තෝරාගැනීමට සිදු වේ.
- Time
- After
වෙලාව ලබා දුන් පසු SET බට්න් එක ක්ලික් කරන්න.
Now you can see the bellow window.
දැන් ඔබට පහත පරිදි දැක ගත හැකි වේ.
If you want to abort the task or change the time click on the cross icon.
ඔබට දැනට ලබා දී ඇති විදානය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කතිර සලකුණ මත ක්ලික් කරන්න.
You can close the HowTolk Auto Shutdown Timer as it will run in the background and executes your command at the given time. You can access the HowTolk Auto Shutdown timer by clicking on the HowTolk Auto Shutdown Timer icon in the System Tray
දැන් ඔබට HowTolk Auto Shutdown Timer වසා දැමිය හැක.එය සෑම විටම ක්‍රියාත්මකව පවතිනු ඇත.ඔබට එයට පිවිසීමට අවශ්‍ය නම් System Tray එකෙහි HowTolk Auto Shutdown Timer icon එක ක්ලික් කරන්න.
Right click on the icon and click on Open Interface
අයිකනය මත right click කර Open Interface මත ක්ලික් කරන්න.
This is the easiest way to Shutdown your computer at a specific time. Now we can learn how to do this using the Task Scheduler system tool
ඉහත පරිදි ඔබට ඉතා පහසුවෙන් පරිගනකය නිශ්චිත වේලාවකදී පහසුවෙන් Shutdown කර ගත හැකි වේ. මීලගට Task Scheduler system tool එක භාවිත කර මෙය සිදු කර ගන්න ආකාරය බලමු.
Using Task Scheduler Tool ( System tool )
Task Scheduler භාවිතා කර.
Type taskschd.msc in the search bar or in Run of windows and hit the enter button
taskschd.msc ලෙස search bar එකෙහි හෝ Run එකෙහි ටයිප් කර enter කරන්න.
Now Click on Create basic task
දැන් Create basic task මත ක්ලික් කරන්න.
Give a name and a description and click on Next
නමක් සහ කෙටි විස්තරයක් ලබා දී NEXT කරන්න.
Select one time in the task trigger window and click Next. You can set it to any other option as you wish. But do not set a shutdown task at when the computer starts or when I log on. LOL
task trigger window one time දී ලෙස තෝරාගන්න. දැන් NEXT කරන්න. ඔබට අනෙකුත් ඒවාද අවශ්‍යනම් තොර ගත හැක. නමුත් when the computer starts or when I log on සදහා SHUTDOWN සැකැස්මක් ලබා නොදී සිටීමට මතක තබා ගන්න. 😛
Set a date and a time to shutdown your computer.And click Next
පරිගණකය shutdown වීමට දිනයක් සහ වෙලාවක් ලබා දී NEXT කරන්න.
Now you have to specify the task. Select Start a program and click Next
මීලග වින්ඩෝවෙන් Start a program තෝරා NEXT කරන්න.
Type shutdown in Program/script and type /s /f /t 0 in the Add arguments and click on Next
දැන් Program/script සදහා shutdown ලෙසද Add arguments සදහා /s /f /t 0 ද ලබා දී NEXT කරන්න.
Note:
in the /s/f/y 0 you can change the /s with respect to the task.
ඔබට /s/f/y 0 හී /s විවිධ කාර්යයන් සිදු කර ගැනීම සදහා පහත පරිදි වෙනස් කල හැකි වේ.
- /s for shutdown
- /r for reboot
- /l for log off
- /h for hibernating
and the /f is for forced command
මෙහි /f ඇත්තේ forced සදහාය.
Now Click on the Finish
දැන් Finish මත ක්ලික් කරන්න.
Okay. It is done. your computer will shut down automatically at the given time.
හොදයි එහෙනම් දැන් ඔබේ පරිගණකය සැකසූ වෙලාවට shutdown වනු ඇත.
Finally, we can conclude that the fist method is easier than the second method. HowTolk Auto Shutdown Timer is a product of HowTolk.com.
අවසානයේදී අප සදහන් කල පළමු ක්‍රමය වැඩ පහසු බව ඔබට පැහැදිලි ද.
Do not forget to like our Facebook page. You can follow our Twitter page to get latest updates on your mobile phone.And you can download HowTolk Android app.Please give us your valuable support by sharing among your friends.
අපගේ Facebook පිටුවට ලයික් කිරීමටත් Twitter මගින් ඔබේ දුරකතයටම අලුත්ම ලිපි ලබා ගැනීමට අපගේ පිටුව follow කිරීමටත් HowTolk Android app එක ඩවුන්ලෝඩ් කර ගැනීමටත් අමතක නොකරන්න.මිතුරන් සමග Share කර ඔබේ වටිනා සහයෝගය අපට ලබා දෙන්න.