සඟවා ඇති files සහ folders බලා ගැනීම ඉතා පහසු කාර්යයකි.මේ සදහා විවිධ මෙහෙයුම් පද්ධති තුල විවිධ ක්‍රම තිබුනත් වඩාත් ඉක්මන් හා පහසුම ක්‍රමය අද අපගේ මෙම ලිපිය තුලින් ඔබට දැන ගැනීමට හැකියාව ලැබේ. සගවා ඇති files සහ folders බලා ගැනීම බොහෝ විට ප්‍රයෝජනවත් වේ. Pen drivers වල සැඟවී ඇති virus හදුනාගැනීමට ද මෙය වැදගත් වේ.
ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක ක්ලික් කරන්න.අපගේ HowTolk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙය මත ක්ලික් කරන්න.
You can see hidden files and folders in your hard disk very easily.There are many method to do this in various operating systems. You can learn the easiest and the fastest method of doing that from this article. It very useful for various tasks. You can find the hidden virus in your pen drivers and remove them without using any virus guard application.
If you still did not like our Facebook page click on the like button in the top of this page.You can download our HowTolk android app from this link
Quick Path: Start Menu >> Control Panel >> Appearance and Personalization >> Folder Options >> View >> Show hidden files, folders, drivers >> OK
Method for Windows 10 ( Windows 10 සදහා ක්‍රමය )
මුලින්ම This PC වෙත පිවිසෙන්න.
එහි ඉහලින් ඇති toolbar එකෙහි ඇති View ටැබ් එකට පිවිසෙන්න
එහි ඇති Hidden items ටික් එක දැමීමෙන් සඟවා තිබූ files folders සියල්ල දැක ගන්න පුළුවන්.
Firstly, Go to This PC
Now go to View tab in the toolbar, There you can find an option button named as Hidden items click on it and tick it.
Now you can see hidden files in your computer.
එම ටැබ් එකෙහි කෙලවරෙහි ඇති Options මත ක්ලික් කිරීමෙන් Folder Options වෙත පිවිසිය හැක.එය පිළිබද වැඩි විස්තරයක් පහත සදහන් කර ඇත.
You can access the Folder options by clicking on the options button in the right side of the toolbar.You can read more information about folder options
Method for Windows 8 and 7 (Windows 7 සහ 8 සදහා ක්‍රමය)
මුලින්ම My Computer වෙත පිවිසෙන්න.
ඉන් පසුව එහි ඉහල කෙළවරෙ ඇති Organize මත ක්ලික් කරන්න
දැන් Folder and Search Options මත ක්ලික් කරන්න.
Go to My Computer
Then click on Organize button which you can find at upper left Conner
Now click on Folder and Search Options
දැන් View ටැබ් එකට පිවිසෙන්න
Go to View tab
මීලගට Advanced settings යටතේ ඇති Show hidden files, folders, and drives මත ක්ලික් කර OK කරන්න.
Under Advanced settings, click Show hidden files, folders, and drives, and then click OK.
ඔබට System files දැක ගැනීමට ද අවශ්‍ය නම් Hide protected system files (Recommended) හී හරි ලකුණ ඉවත් කර OK කරන්න.
If you want to see system files unselect the Hide protected system files (Recommended) and click OK.
දැන් ඔබට සඟවා තිබූ files folders සියල්ල දැක ගන්න පුළුවන්.
Now you can see all hidden files and folders.
Method for Windows XP
Go to My Computer >> View Menu>> Folder options
And do the rest as explained above
Windows XP සදහා
My Computer වෙත පිවිස View මෙනුවට ගොස් Folder options වෙත පිවිසෙන්න ඉහත දී පැහැදිලි කල පරිදි ඉතිරි සැකසුම් සකසා ගන්න.
You can also read How to hide files and folders
How to hide files and folders කියවීමටද ඔබට හැක
අපගේ Facebook පිටුවට ලයික් කිරීමටත් Twitter මගින් ඔබේ දුරකතයටම අලුත්ම ලිපි ලබා ගැනීමට අපගේ පිටුව follow කිරීමටත් HowTolk Android app එක ඩවුන්ලෝඩ් කර ගැනීමටත් අමතක නොකරන්න.මිතුරන් සමග Share කර ඔබේ වටිනා සහයෝගය අපට ලබා දෙන්න.
Do not forget to like our Facebook page. You can follow our Twitter page to get latest updates to your mobile phone.And you can download HowTolk Android app.Please give us your valuable support by sharing among your friends.
download this article as pdf 597.3 KB
මෙම ලිපිය pdf ගොනුවක් ලෙස භාගත කරන්න 597.3 KB
No Pings Yet