ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන්නන් අතරින් Mobitel ආයතනය මගින් විවිධ පැකේජ හදුන්වා දී ඇත.මේ අතරින් ඔබට ප්‍රයෝජනවත් වන පෙරගෙවුම් පැකේජ කිහිපයක් සක්‍රීය කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන ඒ.
Mobitel is a leading internet provider in Sri Lanka. They offer a number of prepaid internet packages. You can know how to activate their packages by reading this article.
ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක ක්ලික් කරන්න.අපගේ HowTolk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙය මත ක්ලික් කරන්න.
If you still did not like our Facebook page click on the like button in the top of this page.You can download our HowTolk Android app from this link
Quick path : Type Dx and send it to 7678 (x = 5,29,49,99,....)
- මුලින්ම ඔබගේ ගිණූමේ ප්‍රමානවත් ගිණුම් ශේෂයක් තිබේ දැයි පරීක්ෂා කරන්න.
- මීලගට ඔබට අවශ්‍යය Data පැකේජය තීරණය කරන්න.
- First, check your account balance and confirm whether there is sufficient balance.
- Then decide your data plan.
Priceමිල |
Data Daytimeදවල් කාලයට ඩේටා |
Data Night timeරෑ කාලයට ඩේටා |
Validityවලංගු දින ගණන |
Activation Codeයැවිය යුතු කේකය |
---|---|---|---|---|
Rs 5.00 | 25 MB any time | 1 Days | D5 | |
Rs 29.00 | 80 MB | 80 MB | 3 Days | D29 |
Rs 49.00 | 200 MB | 200 MB | 7 Days | D49 |
Rs 99.00 | 400 MB | 400 MB | 21 Days | D99 |
Rs 199.00 | 800 MB | 1248 MB | 30 Days | D199 |
Rs 299.00 | 1250 MB | 1822 MB | 30 Days | D299 |
Rs 399.00 | 2 GB | 2.5 GB | 30 Days | D399 |
Rs 699.00 | 3.5 GB | 3.5 GB | 30 Days | D699 |
Rs 999.00 | 5 GB | 5 GB | 30 Days | D999 |
Rs 1999.00 | 12 GB | 12 GB | 30 Days | D1999 |
උදාහරණයක් ලෙස ඔබට රු 49 පැකේජය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය නම් Message වෙත පිවිස D49 ලෙස සදහන් කර 7678 ට SMS කරන්න.
For an example: – if you want to activate a Rs.49 package, then type D49 and send it to 7678.
දැන් ඔබට පැකේජය සක්‍රීය වූ බවට කෙටි පණිවිඩයකින් දැනුම් දෙනු ඇත.
Now you’ll be notified with a SMS saying the package was activated.
අපගේ Facebook පිටුවට ලයික් කිරීමටත් Twitter මගින් ඔබේ දුරකතයටම අලුත්ම ලිපි ලබා ගැනීමට අපගේ පිටුව follow කිරීමටත් HowTolk Android app එක ඩවුන්ලෝඩ් කර ගැනීමටත් අමතක නොකරන්න.මිතුරන් සමග Share කර ඔබේ වටිනා සහයෝගය අපට ලබා දෙන්න.
Do not forget to like our Facebook page. You can follow our Twitter page to get latest updates on your mobile phone.And you can download HowTolk Android app.Please give us your valuable support by sharing among your friends.