
බ්ලෝග් එකක් පවත්වාගෙන යාම දැන් කා අතරත් ජනප්රිය කටයුත්තකි.ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට පිවිස නොමිලේ බ්ලෝග් එකක් ආරම්භ කර පවත්වාගෙන යාමට හැකියාව පවතී.බ්ලෝග් එකක් වෙබ් සයිට් එකකට ඉතා සමාන වන නමුත් එය ඉතා පහසුවෙන් කිසිදු වියදමකින් තොරව පවත්වාගෙන යා හැකියි.ඒ වාගේම එයින් මුදල් උපයාගැනීමටද ක්රම රාශියක් පවතී Blogging is a very famous hobby in nowadays.Anyone can publish new […]