
දැනට පවතින අලුත්ම අලුත්ම වින්ඩෝව්ස් සංස්කරණය වන්නේ වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියයි. Microsoft ආයතය දැනුම් දී ඇති පරිදි මින් පසුව නැවතත් අලුතින් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරන්නේ නැත.ඔවුන් ඒ වෙනුවට දැනට පවතින වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියට යාවාත්කාලීන වීම ලබා දීමට බලාපොරොත්තු වනවා.නමුත් අපි සැවොම හොදින් දන්නා පරිදි වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ තවමත් විවිධ දෝෂයන් පවතිනවා.මේ නිසා […]