
මේ කාලයේ අපේ Pen Drive එකක් virus වලින් ආරක්ෂා කර ගැනීම අපහසු දෙයකි.නමුත් ඒ Virus වලින් ඔබේ පරිගණකය ආරාක්ෂා කර ගැනීමට නම් Antivirus එකක් අවශ්‍ය වන්නේද නැත.මේ සදහා අවශ්‍ය වන්නේ Virus එකක් ක්‍රියාත්මක වන අකාරය වටහා ගෙන එය වලක්වා ගැනීමයි. It is very difficult to protect our pen drivers from malicious programs that spread through pen […]