Learn How To Do

Monthly archives for August, 2016

How to hide files in a picture (in Si...

ඔබගේ රහසිගත ෆයිල්ස් වෙන අයට සොයා ගැනීමට අපහසු වන ආකාරයට වෙනත් picture ෆයිල් එකක් තුල සැගවිය හැකි අපූරූ ක්‍රමයක් ගැනයි මේ කියා දීමට සුදානම් වන්නේ.ඔබ කුමන වර්ගයක ගොණුවක් සැගවුවද එය පෙන්වන්නේ ඔබ සැකසූ රූපය ලෙසටයි.මෙම උපක්‍රමයට කිසිම විශේෂ application එකක් අවශ්‍ය වන්නේද නැත. We are now going to tell you a cool trick to hide your […]

How to add Google account for your an...

All Android devices require a Google account to access many apps, mainly Play store. Many find it difficult to add the account for their Android device.By reading this article you can easily add your Google account for your Android device.You’ll only have to follow some easy steps. අලුතින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනයක් මිලදී ගන්නා ඔබට එහි […]

Dialog,Mobitel,Etisalat,Airtel,Hutch ...

Follow these steps to set a new APN settings in your Windows Mobile ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක ක්ලික් කරන්න.අපගේ HowTolk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙය මත ක්ලික් කරන්න. If you still did not like our Facebook page click on the like button in […]

How to watch a film with SINHALA subt...

sinhala sub in mx player

පරිගණකයෙන් චිත්‍රපට නරඹන ඔබ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලින් චිත්‍රපට නරඹා ඇති බවට නම් සැකයක් නොමැත.නමුත් ඔබ පරිගණකයේ චිත්‍රපට නරඹන විට මෙන් සිංහල උපසිරසි සහිතව ඔබේ දුරකතනයෙන් හෝ ටැබ්ලට් පරිගණකයෙන් චිත්‍රපට නැරඹීමට උත්සහ කර තිබෙනවාද?නමුත් එය බොහෝ විට අසාර්ථක වන්නට ඇත.නමුත් ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයකින් සිංහල උපසිරස බැලීමට හැකියාව ඇත.ඒ පිළිබද දැනගන්න නම් මේ ලිපිය කියවා බලන්න. We know that […]

How to speed up PC with hard disk spa...

පරිගණකයක වේගවත් ක්‍රීයාකාරීත්වය සදහා එහි මතකය(Memory) එනම් අපි සැවොම දන්නා RAM එක බෙහෙවින් අත්‍යාවශ්‍යය සාධකයකි.වැඩි මතක ධාරිතාවක් තිබේනම් ඔබේ පරිගණකය වේගවත්වත් සුමට ලෙසත් ක්‍රීයාත්මක වෙනු ඇත.ඔබ පරිගණක ක්‍රීඩා ලෝලියෙක් නම් ඔබට පරිගණකයේ මතකය (Memory) බෙහෙවින් වැදගත් වේ. RAM(Memory) is very important for the computer to work faster.Greater the RAM of your PC, faster and smoother it works. […]

Dialog,Mobitel,Etisalat,Airtel,Hutch ...

                                         ඔබේ අැන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයට අලුතින් සිම් පතක් ඇතුල් කල පසු අන්තර්ජාලයට සම්බන්ද විමට නොහැකි වන්නේ අදාල අන්තර්ජාල සේවා සපයන්නා පිළිබද සැකසුම් නිවැරදිව දුරකතනයේ සකසා නැති බැවිනි.පහත පියවර අනුගමනය කරමින් සැකසුමක් අලුතින් එකතු කරන්න.ඉන්පසු ඔබේ සිම් පතට […]

How to activate a Time based package ...

Dialog වෙතින් හදුන්වා දෙන Time based පැකේජය මගින් ඔබට නියමිත කාල සිමාවක් තුල Data සීමාවකින්  තොරව ඩවුන්ෙලා්ඩ් කිරීමේ අවස්තාව ලබා දී තිබේ.ඔබ විශාල ෆයිල් ඩව්න්ලෝඩ් කරන විට  මෙම පැකේජයක් සක්රීය කර ගැනීම ඉතා වාසිදායක වේ. ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක ක්ලික් කරන්න.අපගේ HowTolk ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් […]

How to convert credit to Data package...

ඔබගේ Dialog සම්බන්ධතාවයේ ඇති මුදල් Dialog පෙර ගෙවුම් අන්තර්ජාල පැකේජයනට මාරු කිරීමට ඔබට අවශ්‍යයද? එය පහත පරිදි ඉතා පහසුවනේ සිදු කර ගත හැක. Do you want to convert your credit to a Dialog prepaid data package? Just follow the instructions below. ඔබ තවමත් අපගේ facebook පිටුවට like කලේ නැතිනම් පිටුවේ ඉහලම ඇති like බට්න් එක […]