
ඔබගේ රහසිගත ෆයිල්ස් වෙන අයට සොයා ගැනීමට අපහසු වන ආකාරයට වෙනත් picture ෆයිල් එකක් තුල සැගවිය හැකි අපූරූ ක්‍රමයක් ගැනයි මේ කියා දීමට සුදානම් වන්නේ.ඔබ කුමන වර්ගයක ගොණුවක් සැගවුවද එය පෙන්වන්නේ ඔබ සැකසූ රූපය ලෙසටයි.මෙම උපක්රමයට කිසිම විශේෂ application එකක් අවශ්‍ය වන්නේද නැත. We are now going to tell you a cool trick to hide your […]